කාණ
kāṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කණා; එක ඇසක් නොපෙනෙන පුද්ගලයා.
2. නා.ප්ර. ජනෙල් කවුළු ආදිය රහිත ගෙය.
වි. එක් ඇසක් නොපෙනෙන; කණ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එක ඇසක් නැති; කණ වූ; පු. එකැස් ඇත්තා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කණ, එක ඇසක් ඇත්තා. (පි. 248)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kāṇa 1 adj blind in one eye; one-eyed; half-blind
- kāṇa 2 masc one-eyed man; who is blind in one eye