කණා
kaṇā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. එක් ඇසක් නොපෙනෙන තැනැත්තා; පොට්ටයා; ඇස් දෙක ම නොපෙනෙන තැනැත්තා; අන්ධයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දෑස ම හෝ එක් ඇසක් හෝ නොපෙනෙන තැනැත්තා (පා. කාණ)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වගපුල්. (පි. 239)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. blind person