කන
kana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශබ්දය ඇසීමට උපකාර වන ශරීරාවයවය; ශ්රවණේන්ද්රිය; එම ශරීරාවයවය හා සම්බන්ධ වන සිදුර.
2. නා. කෙළවර; කොන.
3. නා. රන්; රත්රන්; ස්වර්ණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශ්රවණේන්ද්රිය/ කෙළවර (පා. කණ්ණ සං. කර්ණ)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. බැබලීමෙහි, යාමෙහි, කැමති වීමෙහි, කනති බබලයි, යෙයි, කැමතිවෙයි. (පි. 241)