සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 363
කථෙති
ක්රි. (කථ-කථනෙ, කීමෙහි +ණෙ+ති) කියයි, බෙනෙයි. (පි. 240)
කථොජ්ජ
න. තෙජස් රහිත කථාව. (පි. 240)
කද
√ භු. ආමන්ත්රණයෙහි, හැඬීමෙහි, කන්දති, ආමන්ත්රණය කරයි, හඬයි. (පි. 240)
කදම්බ
පු. කොළොම්ගස, රාශිය. (පි. 240)
කදම්බක
පු. අඹගස, සමූහය. (පි. 240)
කදර
පු. හෙළ කිහිරියගස.
ති. අසරණ, දුක්ඛිත. (පි. 240)
කදරිය
පු. තද මසුරා. (පි. 240)
කදල
පු. කෙසෙල් ගස. (පි. 241)
කදලික්ඛන්ධ
න. කෙසෙල් ගසේ කඳ, නිසරු දෙයට උපමාකරණ ද්රව්යයක්. (පි. 241)
කදලිතරු
න. කෙසෙල් ගස. (පි. 241)
කදලිමිග
පු. කදලිමෘගයා=කෙහෙල් මුවා. (පි. 241)
කදලිමිග පවර පච්චත්ථරණ
න. කෙසෙල් මුව නම් මෘගයන්ගේ සමින් කළ උතුම් පසතුරුණු. (පි. 241)
කදලී
ඉ. ධ්වජය, කෙසෙල් ගස, කදලි මෘගයා. (පි. 241)
කද්ද
√ භු. නින්දිත ශබ්දයෙහි, කද්දති, කැත ශබ්ද කෙරෙයි. (පි. 240)
කද්දම
පු. මඩ, පඞ්කය. (පි. 240)
කදා
අ. කවරදා කවරකාලයක යතාර්ථයෙහි. (පි. 241)
කදා උප්පත්තික
ති. සමහරවිට ඇතිවන. (පි. 241)
කදාචි
අ. කිසිම කලෙක, අනියත කාලාර්ථයෙහි. (පි. 241)
කදි
√ රු. හැඬීමෙහි, ආමන්ත්රණයෙහි, කන්දති, අඬයි, කැඳවයි.
√ රු. ලැසිගමනෙහි, අසීඝ්ර ගමනෙහි, කන්දති, ලැසිවෙයි. (පි. 241)
කන
√ භු. බැබලීමෙහි, යාමෙහි, කැමති වීමෙහි, කනති බබලයි, යෙයි, කැමතිවෙයි. (පි. 241)
කනක
න. රත්රන්. (පි. 241)
කනකග්ග
න. රන්මුදුන. (පි. 241)
කනකතව
ති. රන් පැහැති සමක් ඇති. (පි. 241)
කනකනිවි
න. රන්පැහැති ලක්ෂණ සිරුරු පැහැය. (පි. 241)