කදරිය

kadariya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මසුරුකම; ලෝභකම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. තද මසුරු බව.
පු. තද මසුරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. තද මසුරා. (පි. 240)

Digital Pāḷi Dictionary