කනක

kanaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රන්; රත්රන්; ස්වර්ණ.
2. නා.ප්‍ර. නාමල් රේණු.
3. නා.ප්‍ර. සැරසිලි විශේෂයක්; ගිනි දළු සැරසිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රන්; රත්රන් (පා. සං. කනක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. රන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. රත්රන්. (පි. 241)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. golden

Digital Pāḷi Dictionary