සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1039

කනක

a. golden

කනකරජත

electrum

කනකරජතය

Aes. electrum

කනගාටු ලෙස

adv. sullenly

කනගාටු වන

a. sorry

කනගාටු වෙනවා

1. vt. regret
2. vt. rue

කනගාටු සහිත

a. regretful

කනගාටුදායක

1. a. lamentable
2. a. piteous
3. a. pitiable
4. a. sad

කනගාටුව

1. n. distress
2. n. dole
3. n. grief
4. n. regret
5. n. sorrow
6. n. sympathy

කනගාටුවට කාරණය

n. pity

කනගාටුවට පත් කරනවා

vt. aggrieve

කනගාටුවෙන් සිටින

a. unhappy

කනට අයිති

adj. auricular

කනට ඇසෙන

a. audible

කනට කොඳුරා කියනවා

vti. whisper

කනට ප්‍රිය

1. a. mellow
2. a. musical

කනට මිහිරි

a. melodious

කනට මිහිරි බව

n. melodiousness

කනට විදිනවා

1. v. cheat
2. v. deceive

කනට සම්බන්ධ

a. otic

කනට සමීප

a. parotid

කනටිය

n. edge

කනත

n. scrub

කනත්ත

1. n. cemetery
2. n. heath
3. n. scrub