කනත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සොහොන් බිම.
2. නා. කැලෑ පඳුරු සහිත භූමිය; ළැහැබින් වැසුණු බිම.
3. නා. කෙළවර; කාන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ළැහැබින් වැසුණු ඉඩම/ සොහොන් බිම
1. නා. සොහොන් බිම.
2. නා. කැලෑ පඳුරු සහිත භූමිය; ළැහැබින් වැසුණු බිම.
3. නා. කෙළවර; කාන.
නා. ළැහැබින් වැසුණු ඉඩම/ සොහොන් බිම