කනතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කනේ කෙළවර.2. නා. වගා නොකළ මුඩුබිම.3. නා. ළැහැබින් වැසුණු භූමිය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. scrubසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 405 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1039 ← කනටිය කනත්ත →