කදම්බ

kadamba

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මල්වතු ඔයෙහි පුරාණ නාමය.
2. නා.ප්‍ර. සමූහය; රාශිය; කළඹ.
3. නා.ප්‍ර. ජලචර පක්ෂියෙක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කොළොම් ගස; බක්මී ගස; බකිනි ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කොළොම්ගස, රාශිය. (පි. 240)

Digital Pāḷi Dictionary