කදලී

kadalī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කෙසෙල් (ගස සහ ගෙඩියේ නම).
2. නා.ප්‍ර. කොඩිය; ධජය.
3. නා.ප්‍ර. මුව විශේෂයක්; කදලි මුවා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ධ්වජය, කෙසෙල් ගස, කදලි මෘගයා. (පි. 241)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. banana

Digital Pāḷi Dictionary