කදලි
kadali
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කෙසෙල් (ගස සහ ගෙඩියේ නම).
2. නා.ප්ර. කොඩිය; ධජය.
3. නා.ප්ර. මුව විශේෂයක්; කදලි මුවා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කෙසෙල් ගස; කොඩිය.
Digital Pāḷi Dictionary
- kadali 1 fem plantain tree; banana tree
- kadali 2 fem