කදල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පක්ෂීන් හෝ අන් සතුන් බිත්තර දැමීමට හෝ වාසය පිණිස සාදා ගන්නා කූඩුව; කුරුළු කූඩුව.
2. නා. වාසස්ථානය; නිවස.