කණ
kaṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එක් ඇසක් නොපෙනෙන; දෑසම නොපෙනෙන; අන්ධ.
2. වි. කළු; කළුපාට වූ.
1. නා.ප්ර. ඉතා ම කුඩා අංශුව; අණුව.
2. නා.ප්ර. තනි ධාන්ය ඇටය.
3. නා.ප්ර. දිය බින්දුව; වැසිපොද.
4. නා.ප්ර. ගිනි පුපුර.
5. නා.ප්ර. දහයියා පොත්ත හා හාල් ඇටය අතර ඇති රතුපාට කුඩ; වී කුඩු; නිවුඩු.
6. නා.ප්ර. ඇස; නෙත.
7. නා.ප්ර. කොන; කෙළවර.
8. නා.ප්ර. ඇසිල්ල; මොහොත; නිමේෂය; ක්ෂණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. වි. එක් ඇසක් නොපෙනෙන/ දෑස ම නොපෙනෙන; අන්ධ (පා. කාණ) 2. කළු, කළු පාට වූ (පා. කණ්හ සං. කෘෂ්ණ) 3. ඇස. (දෙ. கண்)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නිවුඩු; හාල් කැබලි; හාල් කුඩු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ධාන්යකුඩු, සියුම් දෙය, ස්වල්පය.
√ චු. ඇස නොදැල්වීමෙහි කාණෙති, කාණයති. ඇස නොදල්වයි, අක්ෂිනිමීලනය නොකරයි.
√ භු. ශබ්ද කිරීමෙහි, කණති, ශබ්ද කරයි. (පි. 239)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. blind
2. Psy. ear
3. night-blindness
Digital Pāḷi Dictionary
- kaṇa masc rice husk powder