බුද්ධදත්ත පාලි අකාරාදිය – 188
කඨිනදුස්ස
න. කඨිනය සඳහා ගනු ලබන වස්ත්රය.
කඨිනුද්ධාර
පු. කඨිනය උදුරා දැමීම.
කඨිස්ස
න. මැණික් ඇල්ලූ පට වස්ත්රය.
කඩ්ඪති
(කඩ්ඪ+අ) අදියි; අඳියි (ඉරක්); උරයි.
කඩ්ඪන
න. ඇදීම (කටින්); ඇඳීම (ඉරක්).
කණ
පු. නිවුඩු; හාල් කැබලි; හාල් කුඩු.
කණය
පු. අඩයටිය; හෙල්ලයක්.
කණවීර
පු. කණේරුගස.
කණ්ටක
න. ඇටකටුව; කටුව.
කණ්ටකාපස්සය
පු. කටු හො යකඩ හුල් එබ්බූ ලෑල්ල.
කණ්ඨ
පු. බෙල්ල; බොටුව.
කණ්ඨජ
3. බොටුවෙන් හටගත්.
කණ්ඨනාළ
පු. උගුර.
කණ්ඩ
පු. ඊතලය; කොටස; පරිච්ඡේදය.
කණ්ඩයති
කසයි.
කණ්ඩරා
ඉ. මහ නගරය.
කණ්ඩු
ඉ. කැසීම; කුෂ්ටය.
කණ්ඩුති
ඉ. කැසීම.
කණ්ඩුයන
න. කැසීම.
කණ්ඩුයා
ඉ. කැසීම.
කණ්ඩුවති
කසයි.
කණ්ඩුවන
න. කැසීම.
කණ්ණ
පු. කණ; කොණ.
කණ්ණකටුක
ඇසීමට අප්රිය උපදවන.