කණ්ඩු

kaṇḍu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දෙපැත්ත කැපෙන මුවාත ඇති ආයුධ විශේෂයක්.
2. නා.ප්‍ර. කැසීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. කැසීම; කුෂ්ටය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. කණ්ඩූති රෝගය, කැසීම. (පි. 237)

Digital Pāḷi Dictionary