කණ්ඩිලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා.ප්ර. කට්ට කැපූ දඬුකඩ; මහ වේල්ලකින් කුඩා වේලිවලට ජලය බෙදාහැරීම පිණිස යොදා ගනු ලබන කත්තු කැපූ පුවක් හෝ කිතුල් දඬුකඩ.
2. නා.ප්ර. බාල්කයක කෙළවර කපන කට්ටය.