කණ්ඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වේල්ල; බැම්ම; ඉවුර.
2. නා. (පස්) කන්ද; (වැලි) ගොඩ; කඳු ගැටය; ගොඩැල්ල.
3. නා. (ගෙයි ඉස්තෝප්පුවේ) උසට බැඳි කොටස; පිල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බැම්ම; ඉවර (දෙ. காண்டி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bank
2. Civ. bund
3. n. embankment