සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 357
කණ්ඩු
ඉ. කණ්ඩූති රෝගය, කැසීම. (පි. 237)
කණ්ඩුක
පු. දදය, දදයෙන් වන වේදනාව. (පි. 237)
කණ්ඩුති
ඉ. ගාත්‍ර ඝර්ෂණය කරන්නාවූ එනම් රෝගය, කැසීම. (පි. 237)
කණ්ඩුපටිච්ඡෙදී
ඉ. දද, තුවාලාදිය බඳින රෙදි. (පි. 238)
කණ්ඩුප්පල
න. කුමුදුමල්. (පි. 237)
කණ්ඩුයන
න. කැසීම. (පි. 238)
කණ්ඩුයා
ඉ. කණ්ඩුතිය, කැසීම. (පි. 238)
කණ්ඩුරා
ඉ. වඳුරු මෑ. (පි. 238)
කණ්ඩුරොගි
පු. දද වේදනාවෙන් දුක්විඳින්නා. (පි. 238)
කණ්ඩුව
√ භු. කැසීමෙහි, කණ්ඩුවති=කසයි. (පි. 238)
කණ්ඩුස
න. කඨින චීවරය පිළියෙල කිරීමට ගන්නා රෙදිපටියක්. (පි. 238)
කණ්ඩූවති
ක්‍රි. කණ්ඩුව. √ භු. කණ්ඩුවනෙ=කැසීමෙහි +ති කසයි. (පි. 238)
කණ්ඩූවන
න. කැසීම් රෝගය, කැසීම. (පි. 238)
කණ්ඩොලිකා
ඉ. වැල්වලින් තැනූ කූඩය. (පි. 238)
කණ්ණ
පු. කර්ණය=කණ, කොණ, කෙළවර.
√ චු. ශ්‍රවණයෙහි, කණ්ණෙති, කණ්ණයති=අසයි. (පි. 238)
කණ්ණක
පු. කොණ, කෙළවර. (පි. 238)
කණ්ණකිත
ති. මලබැඳුනු, කිළුටුවනලද. (පි. 238)
කණ්ණගුථක
න. කන් මැලියම්, කණෙහි කලාඳුරු. (පි. 238)
කණ්ණච්ඡින්න
ති. කපනලද කන් ඇති. (පි. 238)
කණ්ණච්ඡෙද
න. කන් සිඳීම. (පි. 238)
කණ්ණචාලක
න. කන් සෙලවීම. (පි. 238)
කණ්ණචීවර
න. සිවුරු කොණ. (පි. 238)
කණ්ණචුල
න. කන්සිළුව. (පි. 238)
කණ්ණඡිද්ද
න. කන් සිදුර. (පි. 238)