කණ්ඩ

kaṇḍa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කොටස; කෑල්ල; ඛණ්ඩය.
2. නා.ප්‍ර. රෙදිකඩ; වස්ත්‍රය.
3. නා.ප්‍ර. ඊය; ශරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඊතලය; කොටස; පරිච්ඡේදය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඊ දඬු, ගොයම් දඬු, සමූහය, කොටස, අවකාශය.
√ භු. සිඳීමෙහි, කණ්ඩති, සිඳියි. (පි. 237)

Digital Pāḷi Dictionary