කන්ද
kanda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උස් භූමි ප්රදේශය; පර්වතය.
2. නා.ප්ර. රාශිය; ගොඩ; සමූහය.
3. නා.ප්ර. බුදු දහම අනු ව සත්ත්ව ජීවිතය නිර්මාණය වී ඇති ධර්ම සමූහය; ස්කන්ධය; පංචස්කන්ධය.
4. නා.ප්ර. ඇතැම් ගස්වැල්වල මහත් ව වැඩෙන මුල හෝ දණ්ඩ; අලය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. නිතර හැඬීමෙහි, කන්දෙති, කන්දයති, නිතර හඬයි.
පු. අල, හිඟුරල බතල ආදී අල.
√ භු. ආමන්ත්රණයෙහි, හැඩීමෙහි. (පි. 241)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Geo. berg
2. n. climb
3. n. hill
4. n. mountain
5. n. root
6. yam
Digital Pāḷi Dictionary
- kanda masc tuber; yam