සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1042

කන්තුක චක්‍රය

Med. cardiac cycle

කන්තුක පේශිය

Med. cardiac muscle

කන්තුක රේඛය

n. cardiogram

කන්තුක වේෂ්ටනිය

Med. cardiac sphincter

කන්තුකරේඛය

n. cardiogram

කන්තුකවාහිනී

a. cardiovascular

කන්තුකවාහිනී පද්ධතිය

n. cardiovascular system

කන්තුදාහය

Med. carditis

කන්තුමනාව

n. fibrosis

කන්තුරේඛය

Psy. cardiograph

කන්තුව

n. cardium

කන්තෝඩු

ear-ornament

කන්තෝරු කාමරය

n. study

කන්තෝරුව

n. office

කන්ද

1. Geo. berg
2. n. climb
3. n. hill
4. n. mountain
5. n. root
6. yam

කන්ද උඩ

n. upgrade

කන්දක

Med. condyle

කන්දක අද්දර

n. brow

කන්දක ඇති කුහරය

n. cirque

කන්දක නැග්ම

n. acclivity

කන්දක පැත්තේ ඇති ගෝලාකාර සිදුර

n. corrie

කන්දක බෑවුම

1. n. acclivity
2. n. escarpment

කන්දක හැඩ ප්‍රදේශය

n. mountainside

කන්දකය

Med. condyle