සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1041

කන් බණුව

Ele. earphone

කන් බිහිරි කරන

a. deafening

කන් යොමනවා

1. v. listen
2. v. give ear

කන් වාටිය

Wea. selvedge

කන්අඩිය

n. tympanum

කන්කටුලු

a. unpleasant

කන්කරච්චලය

n. annoyance

කන්කලාඳුරු

1. n. cerumen
2. ear-wax

කන්කලු

1. a. attractive
2. a. sweet

කන්කානම

n. overseer

කන්කැක්කුම

ear-ache

කන්කැදුරු

n. cerumen

කන්කෙඳිරිගානවා

vti. whine

කන්කෙඳිරිය

n. whine

කන්ජි

kanji

කන්ටේනරය

Acc. container

කන්ටේනර් ප්‍රවාහනය

n. containerization

කන්ඨහාරය

Soc. necklace

කන්ඩායම

gangue

කන්ඩෙන්සරය

condenser

කන්තාරිය

Law. chantry

කන්තු අවග්‍රහය

Med. cardiospasm

කන්තු භ්‍රංශනය

n. cardiolysis

කන්තුක

adj. cardiac