කන්කරච්චලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෑකෝ ගැසීම; ගාලගෝට්ටිය; ඝෝෂාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. annoyance