කන්කෙඳිරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිතර නිතර කරන කන්නලව්ව; ඇවිටිල්ල; බැගෑපත් ඉල්ලීම.
2. නා. අකමැත්ත හෝ අසතුට හඟවන කෙදිරිල්ල; මැසිවිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. whine