බුද්ධදත්ත පාලි අකාරාදිය – 187
කඤ්ජික
න. කැඳ.
කඤ්ජිය
න. කැඳ.
කඤ්ඤා
ඉ. කන්යාව; වැඩිවිය පත් ස්ත්රිය.
කට
3. කරනලද; පු. කපෝලය; පැදුර.
කටක
පු. න. පර්වත පාර්ශවය.
න. වළල්ල.
කටච්ඡු පු
සැන්ද.
කටසාක
පු. කලාලය; පැදුර.
කටසාර
පු. පැදුර.
කටසි
ඉ. සොහොන.
කට්ඨ
න. දණ්ඩ; ලිය.
කට්ඨක
පු. උණ ගස.
කට්ඨත්ථර
පු. දඬු මැස්ස.
කට්ඨමය
3. දඬු මැස්ස.
කටාහ
පු. කටාරම; ගෙඩියක පිට කටුව; තාච්චිය; විශාල භාජනය.
කටි
ඉ. ඉඟ; තුනටිය.
කටුක
පු. කර්කෂ; කුළු රස; තියුණු; දැඩි.
කටුකත්ත
න. කර්කශබව; කළු රසැති බව.
කටුකභණ්ඩ
න. කුළු බඩු; දුරු මිරිස් ආදිය.
කටුකවිපාක
3. දරුණු විපාක ඇති.
කටුවියකත
3. ඉඳුල් කළ.
කඨල
න. කැබළිති කටු; වළන් කැබළි ආදිය.
කඨින
න. කඨින වස්ත්රය; කර්කශ වූ; තද වූ.
කඨිනචීවර
න. කඨින සිවුර.
කඨිනත්ථාර
පු. කඨිනය ඇතිරීමේ විනය කර්මය.