කට
kaṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මුව; මුඛය.
2. නා.ප්ර. මුඛයට වරකට පොහොනා (ආහාර හෝ පාන) ප්රමාණය.
3. නා.ප්ර. සිදුර; විවරය.
4. නා.ප්ර. බෙල්ල; ගෙල.
5. නා.ප්ර. උකුළ; කටී ප්රදේශය.
6. නා.ප්ර. ලී; දැව.
7. නා.ප්ර. පැදුර; කළාලය.
8. නා.ප්ර. ඇත් පැටවා.
9. නා.ප්ර. මිණි ගෙඩිය.
10. නා.ප්ර. සමූහය; රාශිය.
11. නා.ප්ර. ජය; දිනුම.
12. නා.ප්ර. මොහොත; නිමේෂය.
13. නා.ප්ර. ඇතාගේ කම්මුල; කපෝලය.
14. නා.ප්ර. මළ සිරුර.
15. නා.ප්ර. ‘කර’ ධාතුවෙහි කෘදන්ත රූපයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කරනලද; පු. කපෝලය; පැදුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. මැඩීමෙහි කටති=මඩියි, මිරිකයි.
√ භු. යාමෙහි. කටති, යෙයි.
√ භු. වර්ෂා වරණයෙහි, කටති=වැසි වලකයි.
පු. හස්තිකපෝලය, කලාල, පැදුර, ජය, ස්ත්රී නිමිත්ත, කළ දෙය.
න. කළ, කරන ලද, “සුකට දුක්කටානං කම්මානං ඵළං විපාකො.” (පි. 236)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. brim
2. n. mouth
3. n. mouthful
4. n. mug
5. n. opening
6. n. swallow
7. n. throat
Digital Pāḷi Dictionary
- kaṭa 1 masc winning dice [√kar + ta]
- kaṭa 2 pp done; did; completed [√kar + ta]