සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1001
කකුල්ගානවා
vt. crawl
කකුලේ අඩක් වැසෙන දිග රබර් සපත්තුව
n. wellington
කකුලේ ඇටය
n. shin
කකුලේ ඇස්වටයේ සිට ඇඟිලි දක්වා අතරතුර කොටස
n. metatarsus
කකුලේ ඔතන පටිය
n. puttee
කකුළු උකුණා
Med. crab louse
කකුළුව
Civ. crab
කකුළුවා
n. crab
කග
n. sword
කඟවේණා
1. n. rhino
2. n. rhinoceros
3. n. unicorn
කඟවේනා
n. unicorn
කජ්ජ
1. n. cashew nut
2. cashew-nut
කජු
1. n. cashew
2. piece
3. n. anacardium occidentale
කජු ඇට
Med. cashew nut
කජු ගස
n. acajou
කජු ගෙඩිය
n. acajou
කජු මද
කඤ්චන
a. golden
කඤ්චුකය
කඤ්ජ
කට
1. n. brim
2. n. mouth
3. n. mouthful
4. n. mug
5. n. opening
6. n. swallow
7. n. throat
කට අයාගෙන සිටීම
n. gape
කට ඇර අධික ශබ්ද නගා කථා කරනවා
vt. mouth
කට ඇරගෙන සිටිනවා
vi. yawn