කඤ්චුකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උඩුකය වැසෙන සේ අඳින ඇඳුම.
2. නා. යුද්ධ හැට්ටය; සන්නාහය.
3. නා. සර්පයාගේ හැවය.
4. නා. වැස්ම; කොපුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. armour
2. n. bodice
3. n. jacket