කජ්ජ

kajja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කජු ඇටය.
2. නා. වැඩය; කටයුත්ත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. හිංසාවෙහි. කජ්ජති, හිංසා කෙරෙයි, පෙළයි. (පි. 234)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cashew nut
2. cashew-nut