සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 351
කඡි
√ රු. නැඟීමෙහි, කඤ්ඡති, නඟියි. (පි. 234)
කජ්ජ
√ භු. හිංසාවෙහි. කජ්ජති, හිංසා කෙරෙයි, පෙළයි. (පි. 234)
කජ්ජල
න. අඳුන, දැලි, කිළුට. (පි. 234)
කජ්ජො පක්කමක
න. පුෂ්පරාග මැණික, ලෝහිතඞ්කය. (පි. 234)
කඤ්චන පට්ට
න. හිසෙහි පළඳනා රන්පට. කුමාරවරු පළඳනා සුළු ඔටුන්න. (පි. 235)
කඤ්චන පටිමා
ඉ. රන් පිළිමය, රන් රූපය. (පි. 235)
කඤ්චන පත්ත
න. ස්වර්ණ පාත්රය, රන් පාත්රය. (පි. 235)
කඤ්චන පල්ලඞ්ක
න. රන් පල්ලැක්කිය. (පි. 235)
කඤ්චන බිම්බ
න. එනම් පල වර්ගය. (පි. 235)
කඤ්චන බුබ්බුල
න. රන් බුබුල. (පි. 235)
කඤ්චන රූප
න. රන්රුව, ස්වර්ණරූපය. (පි. 235)
කඤ්චන ලතා
ඉ. රන්ලිය, රාජකීය තූර්ය්ය භාණ්ඩ වූ බෙරවල අලඞ්කාරය පිණිස යෙදෙන රන් වැල. (පි. 235)
කඤ්චන වණ්ණ
න. රන් පැහැය, ස්වර්ණ වර්ණය. (පි. 235)
කඤ්චන වෙල්ලි
ඉ. ඇඳුම් විශේෂයක්, රන් බදපටිය. (පි. 235)
කඤ්චන සන්නිහ
ති. රන් පැහැති, ස්වර්ණ බඳු. (පි. 235)
කඤ්චන සූචි
රන් කූර, හිසෙහි පළඳනා රන් කොණ්ඩ කටුව. (පි. 235)
කඤ්චනක
ති. රත්රන්, රන්. (පි. 235)
කඤ්චනග්ගික
න. රන් මල්දම. (පි. 235)
කඤ්චනථුප
න. රන් දාගැබ, රන් ගෑ ථූපය. (පි. 235)
කඤ්චි
අ. කිසි, කිසියම්, යම්කිසි. (පි. 235)
කඤ්චුක
පු. සන්නාහය, සර්ප සැවය, කවරය. (පි. 235)
කඤ්චුකී
පු. රජුන්ට සැට්ට ලන ඇමතියා. (පි. 235)
කඤ්ජක
පු. අසුර වර්ගයක්, අසුර විශේෂයක්. (පි. 235)
කඤ්ජික තෙල
න. කැඳවර්ගවල ඇති තෙල් ගතිය. (පි. 235)