සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1002
කට උත්තර
කට උල්කිරීම
n. pout
කට කතා සන්නිවේදන මාර්ගය
n. grapevine
කට කතාව
n. gossip
කට කථා පතුරුවන
a. rumoured
කට කථා පතුරුවනවා
vt. rumour
කට කියවනවා
කට ගණනක්
adv. abundantly
කට ගණනක් බොනවා
කට ගඳ
කට ගහනවා
කට ගා ගැනීම
n. smattering
කට ගානවා
v. taste
කට ගැස්ම
කට ගොන්නක්
adv. plentifully
කට දක්වා පිරුණු
කට දක්වා පිරෙනවා
v. brim
කට පළල් නළය
n. funnel
කට පාඩම් කරනවා
කට පාඩම් කරවන පාසැල
n. crammer
කට පාඩම් කළ
adj. crammed
කට පාඩමින් කීම
n. recitation
කට පාඩමෙන් කියනවා
vt. repeat
කට පුරා එකක්
a. mouthful