කට ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. එකට එක කියනවා; එරෙහි ව කතා කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. argue
2. v. retort