සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1003
කට මැත
කට ලොකු කොප්පය
n. mug
කට වචනයෙන්
Acc. by word of mouth
කට වණවීම ඇති කරන රෝගයක්
n. sprue
කට වරද්දාගැනීම
කට වසා බඳිනවා
vt. muzzle
කට වසාගෙන සිනාසෙනවා
vt. chuckle
කට වාචාල
1. a. loquacious
2. a. talkative
කට වාචාලකම
1. n. garrulity
2. n. garrulousness
කට සැර ස්ත්රී
n. scold
කට හඬ
n. voice
කට හඬ දෙනවා
කට හයාගෙන ඇරගෙන
adv. agape
කට හාරවන
a. piquant
කට හැකර
a. talkative
කටඋත්තරය
Law. deposition
කටක
කටක රාශිය
n. cancer
කටකට යන ශබ්දය
n. rattle
කටකටායනය
Aes. rattle
කටකතා පතුරුවන්නා
කටකතාව
Soc. rumour
කටකථා
n. gossip