කටක රාශිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කකුළුවකුගේ ස්වරූපය ඇතැයි සැලකෙන තාරකා පෙළ.
2. නා. රාශිචක්‍රයේ සිවුවැන්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cancer