කටක

kaṭaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කකුළුවා.
2.(ජ්‍යෝති.) නා.ප්‍ර. කකුළුවාගේ රූපය සංකේතය වශයෙන් යොදා ගන්නා රාශි චක්‍රයේ සිව්වන රාශිය; කර්කටක රාශිය.
3. නා.ප්‍ර. වළල්ල.
4. නා.ප්‍ර. පර්වතයක මධ්‍ය භාගය හෝ පාර්ශ්වය.
5. නා.ප්‍ර. (රජ) මඬුල්ල; සමූහය; රාජාවලිය.
6. නා.ප්‍ර. කඳවුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කකුළුවා (සං. කටක) 2. අතේ පළඳින ආභරණයක්; වළල්ල (සං. කර්කටක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. පර්වත පාර්ශවය.
න. වළල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cancer
2. n. carb

Digital Pāḷi Dictionary