gossip
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ඕපදූප
2. Soc. ඕපාදූප
3. vi. ඕපාදූප කියනවා
4. n. ඕපාදූපා
5. n. කට කතාව
6. n. කටකථා
7. Soc. කටවාචාල
8. n. කටවාචාලයා
9. n. කඩුලු කතා
10. v. කදේ දානවා
11. n. කයිය
12. n. ප්රලාප
13. vi. ප්රලාප දොඩනවා
14. සපදූප
15. සපාදූප
16. සපාදූප කියනවා
17. සපාදූපා