කයිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් සාමූහික කාර්යයක් සඳහා එක් වූ කණ්ඩායම; කුඹුරු වැඩ ආදිය කිරීමේ දී උදවුවට එකතු වන පිරිස; අත්තමට එන කණ්ඩායම.
2. නා. කයියකට සහභාගි වන අය සඳහා දෙන කෑම; සාමූහික ව ගන්නා ආහාරය.
3. නා. පුරසාරම; ආත්ම වර්ණනය.
4. නා. කවිය; පද්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boast
2. n. gossip
3. n. party