ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1061
gossamer
gossip
1. n. ඕපදූප
2. Soc. ඕපාදූප
3. vi. ඕපාදූප කියනවා
4. n. ඕපාදූපා
5. n. කට කතාව
6. n. කටකථා
7. Soc. කටවාචාල
8. n. කටවාචාලයා
9. n. කඩුලු කතා
10. v. කදේ දානවා
11. n. කයිය
12. n. ප්රලාප
13. vi. ප්රලාප දොඩනවා
14. සපදූප
15. සපාදූප
16. සපාදූප කියනවා
17. සපාදූපා
gossypium herbaceum
n. කප්පාස
got
1. vti. අත්පත් කරගත්තා
2. vti. අල්ලාගත්තා
3. vti. උනා
4. පැමිණියා
5. vti. පැමිණුනා
6. vti. පැමුණුනා
7. vti. පෙළඹවාගත්තා
8. vti. ලබා ගත්තා
9. vti. ලබා දුන්නා
10. vti. ලැබුනා
11. vti. වටහාගත්තා
12. vti. සැලසුවා
13. vti. සොයාගත්තා
goth
gothic
1. a. අශිෂ්ට
2. a. ගොත් වර්ගයට අයත්
3. Log. ගොතික්
gouache
1. ගුවාෂ් චිත්ර ක්රමය
2. Aes. ගෝවේ ශිල්පක්රමය
3. n. මැලියම් හා පැණි යොදා ඔපවත් කරන ලද දියසායමින්
gouda
gouge
1. vt. ඇස් උලුප්පනවා
2. Civ. ගවුය
3. Aes. ගෝජ් කටුව
4. n. බොකු නියන
5. vt. බොකු නියනෙන් හාරනවා
gouging
goulash
n. ව්යංජනය
gourd
gourds
1. Soc. අලාබු වර්ග
2. Med. අලාබුජ
gourmand
1. n. කෑදරයා
2. n. බහුභක්ෂකයා
gourmet
n. රසඥයා
gout
gouty
a. වාතරක්ත
govern
1. vti. ආණ්ඩු කරනවා
2. vti. නියම කරනවා
3. vti. පාලනය කරනවා
4. vti. බල පවත්වනවා
5. vti. මැඩපවත්වනවා
6. v. රජ කරනවා
7. v. රජයනවා
8. v. රට කරනවා
9. v. රටකනවා
10. Law. රාජ්ය පාලනය කරනවා
11. vti. හසුරුවනවා
governance
governess
n. ගුරුවරිය
governing body
Law. පාලන කායය
government
1. Law. ආංඩුව
2. n. ආණ්ඩුච
3. n. ආණ්ඩුව
4. n. ප්රජාපාලනය
5. n. පාලනය
6. n. රජය
7. n. රාජ්යය
government agency
1. Eco. ආණ්ඩුවේ ඒජන්සිය
2. Acc. රජයේ ඒජන්සිය
3. Acc. රජයේ නියෝජනය
government agent
1. n. දිසාපති
2. Law. රජයේ ඒජන්ත