ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1060
goose
n. පාත්තයා
gooseberry
gooseflesh
gootee
gopher
1. ගෝපරයා
2. ගෝෆරය
3. n. බයිබලය නෝවාගේ නැව සාදාගත් දැව ලබා ගත් ගස
4. n. මූෂික වර්ගයේ සතෙක්
gophering
gore
1. අවන් හැඩ
2. vt. ඇඳුම් පළල් කිරීමට තුන්හුලස් කෑලි යොදනවා
3. vt. උල් වූ යමකින් අනිනවා
4. n. කැටි ගැසුණු ලේ
5. Geo. ගෝල කීලය
6. n. තුවාලයකින් පිටවූ ලේ
gorge
1. vti. අධික ලෙස බඩ පුරා කවනවා
2. n. උගුර
3. n. කුරුබිලිය
4. n. ගලය
5. vti. ගිල දමනවා
6. n. දුර්ග මාර්ගය
7. n. දොරුව
gorgeous
1. a. ඉතා අලංකාර
2. a. ප්රභාවත්
gorgeousness
1. n. නපුරු දෘෂ්ටි ඇත්තා
2. n. මනහරබව
gorgon
gorgonians
gorilla
1. ගොරිල්ලා
2. n. මහා වානරයා
gormandize
vi. කෑදර ලෙස කනවා
gormandizer
n. බඩජහරියා
gormless
1. a. අනවබෝධයෙන් යුත්
2. a. මෝඩ
gorse
gory
gosh
int. විස්මය දනවන පදයක්
goshawk
gosling
n. පාත්ත පැටියා
gospel
1. n. අනුශාසනය
2. n. ක්රිස්තුස් වහන්සේගේ ධර්මය
3. n. ශුභාරංචිය
4. ශුභාරංවය
gospel truth
n. පරම සත්යය