සීගඩු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සීතලය හෝ තැති ගැන්මක් නිසා සමෙහි හටගන්නා කුඩා ගඩු ; හිරිගඩු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

gooseflesh