සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4718
සීකස් වැනි
1. Bot. cycadaceous
2. Bot. cycadean
සීක්වින්
සීකි
st. peacock
සීගඩු
සීඝ්ර
සීඝ්රගාමී
a. express
සීට්ටු අදිනවා
vt. raffle
සීට්ටු ඇදීම
n. drawing
සීට්ටු සමාගම
1. n. slate club
2. slate-club
සීට්ටුපේනය
Soc. cleromancy
සීට්ටුව
සීටා
Mat. zeta
සීඩර
Geo. cedar
සීඩ් ලැක්
Art. seed lac
සීත
සීත අච්චුව
Civ. chill
සීත කරනවා
Art. chill
සීත කළ
Art. chilled
සීත කිරීම
Art. chilling
සීත කිරීමෙන් මුදවනවා
vt. ice
සීතකරණය
n. refrigerator
සීතකරය
n. refrigerator