සීතල
sītala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිසිල් ; උණුසුම් අඩු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සිහිල් බව.
3. ශීතල වූ; සිහිල් වූ.
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sītala 1 adj cool; cold [√sid > sit > sīt + *a + la sīta + la]
- sītala 2 nt coolness; cold [√sid > sit > sīt + *a + la sīta + la]