බුද්ධදත්ත පාලි අකාරාදිය – 756
සිලාභූ
පු. පනවුන්ලා නම් කොළ පැහැති සර්පයා.
සිලාමය
3. ගලින් කල.
සිලිට්ඨ
3. මට්ටම් වූ; රළු නොවූ; සිලිටු.
සිලිට්ඨතා
ඉ. මට්ටම් බව; මෘදු බව.
සිලුත්ත
පු. ගැරඬියා.
සිලෙස
පු. අර්ථ දෙකක් දිය හැකි යෙදීම; තේරවිල්ල; ලාටුව.
සිලෙසුම
පු. සෙම.
සිලොක
පු. කීර්තිය; ශ්ලෝකය.
සිව
පු. ඊශ්වරයා.
3. නිර්භය; ශාන්ත.
න. නිර්භය තැන; නිවන.
සිවා
ඉ. හිවලා.
සිවිකා
ඉ. දෝලාව; සිවි ගෙය.
සිස්ස
පු. ගෝලයා; ශිෂ්‍යයා.
සිස්සති
(සිය+ය) ඉතිරි වේ.
සිස්සන
ඉ. ඉතිරි වීම.
සිසිර
3. ශීතල වූ; සිසිල්; පු. ශීත කාලය; සිසිර ඍතුව.
සීඝ
3. ඉක්මන් වූ; ශීඝ්‍ර.
සීඝං
ක්‍රි.වි. ඉක්මනින්; වහා.
සීඝගාමී
3. වහා ගමන් කරන.
සීඝතරං
ක්‍රි.වි. වඩා ඉක්මනින්.
සීඝසීඝං
ක්‍රි.වි. වහ වහා.
සීත
3. ශීතල වූ; සිහිල් වූ.
න. ශීතල; සිහිල් ගතිය.
සීතභීරුක
3. ශීතට භය වූ.
සීතල
න. සිහිල් බව.
3. ශීතල වූ; සිහිල් වූ.
සීතා
ඉ. නගුල් පාර (හාමින් ගිය).