සිලොක

siloka

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කීර්තිය; ශ්ලෝකය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. රාසි කරණෙ, රැස්කිරීමෙහි, සිලොකයති, රැස්කෙරෙයි, සිලොකො.
පු. යසස, වර්‍ණ ගුණ කීර්ත්තනය, ශ්ලෝකය. (පි. 524)

Digital Pāḷi Dictionary