බුද්ධදත්ත පාලි අකාරාදිය – 755
සිම්බලීවන
න. ඉඹුල් කැලය.
සිර
පු. න. හිස.
සිරා
ඉ. නහරය.
සිරිංසප
පු. බඩගාන සතා; සර්පයා.
සිරිගබ්භ
පු. රාජාදීන්ගේ නිදන ගෙය.
සිරින්ධර
3. භාග්‍යයෙන් යුත්; ශ්‍රීමත්.
සිරිමන්තු
3. ධනවත්; භාග්‍ය සම්පන්න; ශ්‍රීමත්.
සිරිවාස
පු. හොර ගසේ තෙල් හෝ ඉටි.
සිරිවිලාස
පු. ශ්‍රීමත් බව.
සිරිසයන
න. රාජකීය ඇඳ.
සිරී
ඉ. අලංකාරය; රූප සම්පත; ශ්‍රී කාන්තාව; සම්පත; සෞභාග්‍යය.
සිරීධර
3. භාග්‍යයෙන් යුත්; ශ්‍රීමත්.
සිරීස
පු. මහරි ගස.
සිරොජාල
න. ස්ත්රීන්ගේ හිසේ දමන දැල.
සිරොමණි
ඉ. සිළුමිණ; හිසේ පළඳින මැණික.
සිරොරුහ
පු. න. හිසකෙස්.
සිරොවෙඨන
න. තලප්පාව; හිස් වෙළුම.
සිලා
ඉ. ගල.
සිලාඝති
(සිලාඝ+අ) ස්තුති කෙරේ.
සිලාඝන
න. ස්තුති කිරීම.
සිලාඝා
ඉ. ස්තුතිය.
සිලාත්ථම්භ
පු. ගල් කණුව.
සිලාපට්ට
පු. ගල් තලාව.
සිලාපාකාර
පු. ගල් තාප්පය.