සිර

sira

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුදුන ; මස්තකය ; හිස ; ශීර්ෂය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. හිස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. ශ්‍රේෂ්ඨ, මුදුන. (පි. 523)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. bound
2. n. head
3. n. prison
4. adj. tight

Digital Pāḷi Dictionary