සිරී

sirī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශ්‍රී කාන්තාව.
2. පැත්ත.
3. චරිතය ඇත්තා.
4. පුණ්‍ය කර්ම ; කුසල්.
වි. සිවුරැස්; හතරැස්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අලංකාරය; රූප සම්පත; ශ්‍රී කාන්තාව; සම්පත; සෞභාග්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සොභාව, සම්පත්තිය, ශ්‍රීදෙවිය. (පි. 524)

Digital Pāḷi Dictionary