සිරි
siri
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශෝභාව ; ලස්සන ; විසිතුර.
2. සම්පත ; සෞභාග්යය.
3. සිරිකත ; ලක්ෂ්මී.
4. හැටි ; අන්දම ; විලාසය ; ස්වරූපය.
5. පින ; පුණ්යය ; කුසලය.
6. ආයුධය ; කුඩා කටුව.
7. ඡන්දසක නාමය.
8. ගස් වර්ගයක නාමය ; බෙලි.
9. ඉර ; හිරු ; සූර්යයා.
10. හැකිලීම ; හිරි වැටීම ; ස්පර්ශය ; නොදැනීම.
11. හැසිරීම ; සංචාරය.
12. නගුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ශ්රියාව, සිරිය, ශ්රී. (පි. 523)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. fortune
2. a. noble
3. a. royal
4. a. sacred
5. st. wealth
Digital Pāḷi Dictionary
- siri 1 fem
- siri 2 fem fortune; beauty; glory; splendour
- siri 3 fem