සිස්සති
sissati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සිය+ය) ඉතිරි වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. සිස, අසබ්බප්පයොගෙ, අසර්ව ප්රයොගයෙහි +ති) අවසෙස වෙයි, ඉතුරු වෙයි. (පි. 524)